PTC කිව්වම් ගොඩක් අය හැරිලවත් බලන්නෙ නෑ. ඇත්තටම මටත් වැඩි උනන්දුවක් තිබ්බෙ නැහැ කාලයක් යනකන්. මොකද අවුරුදු දෙකක් විතර හොදට ඇන ගත්ත හින්දා. ඒත් ලගදි දැකපු ලිපියක් හින්දා මටත් අයිඩියා එක ආයෙත් අවා. ඉතින් ඔයාලටත් දෙන්න හිතුනා.
මම දෙන්නෙ සයිට් හතරක්. ලේසියෙන්ම කරගන්න පුලුවන්.
මගෙ රෙෆරල් කෙනෙක් විදියට ලියාපදිංචි වෙනව නම් පොඩි වාසියක් ඔයාලට මගෙ ගානෙ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක පහලින් දාන්නම්.
බොහෝවේලාවට දකින දෙයක් තමා මේ field එකේ ආධුනිකයෝ දකින දකින PTC පස්සේ
ගිහින් පාඩු ලබන එක, මෙහෙම යන්න ප්‍රධානම හේතුව අලුත් සයිට් එකක් පටන්
ගත්තම දකින්න තියෙන ඉහල Bot Referral average, ඒත් මේ විදිහට කොච්චර ඉහල
average එකක් තිබුනත් ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහට හෝ පොඩි ඉන්වෙස්ට්මන්ට්
එකකින් මේ සයිට් එකක් ප්‍රොෆිට් කරන්න බැහැ කියන දේ තේරුම් ගන්න, Account
එක හදාගෙන යද්දී Scam වෙලා ඉවරයි, රෙෆ් ල 50, 100, උපරිම ගාන වෙන 200
ගත්තත් ෆ්‍රී මෙම්බර් කෙනෙක්ට සයිට් එක වහන්න කලින් ප්‍රොෆිට් කරන්න තියෙන
අවස්තාව හරිම අඩුයි,
ඒත් Field එක ගැන දන්න අය ක්‍රමේ දන්නවා,
සයිට් එක පටන් ගත්ත ගමන් කරන්නේ Upgrade කරන එක, ඊට පස්සේ රෙෆ්ලා 200-500
අතර ගානක් ඉදිරි සති ටිකේදි හදාගන්න එක ,උපරිම මාසෙකදී ඊට පස්සේ රෙෆ්ලා
expire වෙන්න දෙන ගමන් හෝ 30 days extend කරන ගමන් සල්ලි අදිනවා දිගටම,
එහෙම කෙනෙක්ට ප්‍රොෆිට් කරන්න බොහොම ඉහල සම්භාවිතාවක් තියෙනවා, මාස 3-6 අතර
කාලෙකදී scam වෙන bux site එකකින් උනත්,
ඒත් දුක හිතෙන දේ අපේ
ගොඩක් අයට මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න හැකියාවක් නැති එක, මොකද මෙයාලගෙන්
බහුතරයක් තාම ඉස්කෝලේ යන ළමයි, දෙමවුපියන්ගෙන් යැපෙන ඉතින් මේ වගේ ගානක්
දාන එක හරි අමාරුයි එයාලට, ට්‍රයි කරන්නේ 5$ ,10$ වගේ දාල කීයක් හරි profit
ගන්න,වැඩිපුරම වෙන්නේ ඒ තිබ්බ ගානත් නැති වෙන එක.
ගොඩක් අය minimum
cash out අරගෙන proof දානවා හරි ලොකු දේවල් වගේ, මෙන්න මමත් සල්ලි ගත්ත
හොදට ගෙවන සයිට් එකක් කියල, කීයද proof එක , 0.1$, 2$ වගේ දැනෙන්නේවත් නැති
ගණන්..පව් ඉතින් මෙයාල..ඔහොම ගානක් අරගෙන මොනවද කරන්න පුළුවන්, ඒ ගාන
වෙනුවෙන් වැය කල data ටික තරම්වත් ඒක වටිනවද? බොහෝවිට නැහැ..
ඉතින්
එන එන සයිට් පස්සේ දුවන්න එපා, ඔයාල කියයි අපිත් කීයක් හරි හොයාගන්න හදන්නේ
කියල..ඒත් එහෙම හොයල ඇති තේරුම මොකක්ද? කරනවානම් දෙයක් හරියට කරන්න, මේ
විදිහේ එන එන සයිට් පස්සේ යන්නේ නැතුව.
ඔය අලුත් අලුත් කියන සයිට්
එකක වැඩ කරන්න යන්න එපා අතේ 150$ වගේවත් නැතුවනම්, එහෙම නැතුව ගිහින්
තේරුමක් නැහැ,සයිට් එක පටන් ගන්න කාලෙම register වෙලා Upgrade වෙන්න, රෙෆ් ල
200-300 ගන්න, 90% විතරම අවස්තාවක් තියෙනවා ඔයා ප්‍රොෆිට් වලට යන්න . එහෙම
නැතුවනම් යන්නම එපා...නිකන් අපරාදේ ඔයාගේ කාලේ. ඔයා මේ සයිට් වලට සම්බන්ධ
වෙන්නේ අනිත් මෙම්බර්ස් ල හොදට earn කරනවා දැකල. ලොකු ලොකු Payment proofs
දානවා දැකල, Stats දැකල ..ඉතින් ඔයා පොඩ්ඩක්වත් හිතනවද එහෙම සයිට් එකක
member කෙනෙක් වෙන්න කලින් ඒ කොහොමද ?කියල. Free members ල විදිහට නෙවෙයි
නේද..එයාල සැලකියයුතු ගානක් ඉන්වෙස්ට් කරලා තියෙනවා අතින් ඒ තත්වෙට එන්න...
සම්බන්ධ වෙන්න කලින් තමන්ට ඒක කරන්න පුලුවන්ද කියල තමන්ගෙන්ම අහල බලන්න,
උත්තරේ ඔව් නම් කිසි අවුලක් නෑ, ඒත් බෑ කියලනම් හිතෙන්නේ, සම්බන්ධ නොවී
ඉන්න..
අපේ බහුතරේක දිගුකාලීන සැලසුම් කියන දේනම් ඇත්තෙම නැහැ,
සමහරු වැඩ කරන හැටි දැක්කම බයයි, මේ අය මහා සමාජෙට වැටුනම කොහොම ජීවත්
වෙයිද කියල...ඒත් ඊට පස්සේ හිතෙහව අවුලක් නැහැ, දැනට වැඩිහිටි පරපුරෙත් අපේ
මේ මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවනේ, ඒ නිසා පෘතුවියේ එහෙම අයටත් ඉඩක්
තියෙනවා , balance එකට වෙන්නැති...
මේ වෙද්දී PTC ලෝකේ තව අවුරුදු
2-3ක් අනිවාර්යෙන් ස්ථාවරයි කියල කියන්න පුලුවන් සයිට් 10 කට වඩා තියෙනවා,
එන එන අලුත් සයිට් පස්සෙන් නොයා, මේ සයිට් එක්ක එකතු වෙලා ඒක එක්ක ගමනක්
යන්න, අනිවාර්යෙන් ඉවසීම සැලසුම්සහගත බව ඕනිමයි, එහෙම නැතුව කිසිම දේක
ගමනක් නැහැ, එහෙම බැරි කෙනෙක් එක්කෝ සුදුවට යන්න..ඕනි එකක් කියල.
මේ
දේ සීරියස් කරන කෙනෙකුට සයිට් ලිස්ට් එකක් දෙන්නම් අනිවාර්යෙන් තව අවුරුදු
දෙකක් අවම මේ සයිට් තියෙනවා.. බය නැතුව account එකක් හදාගෙන යන්න පුළුවන්
සයිට් මේවා. එන එන ඒව පස්සේ නොයා මේවගෙන් කීපෙක Plan එකකට වැඩ කරලා බලන්න..
Online Earning ජීවිතේ වෙනසක් වෙයි..
>>>Neobux - 2008 - Admin Fernando country Portugal
>>>Scarletclix - Admin- Dimitrios Kornelatos -Greece - 2009
>>>GPTPlanet - Admin- Dimitrios Kornelatos -Greece-2010
>>>Adzbazar
>>>Lexiads
>>Clixblue
>>Ultimateclix [All four sites own by clixblue network- admins Farajallah (Israel) and Agony (Netherlands)]
>>Twickerz - 2011- Admin - Marijoy- Philippines (Zigma Newtwork )
>>Wordlinx - 2003 - Admin -Richard Sturdy [Rogue Media (UK)]
>>Clixten - 2012- Admin Pascal Mihaela - Romania
කොහොම වුනත් මේ ඔක්කොම සයිට් බදාගෙන කෙලවගන්න එපා. මේ පහළ තියන අයිට් හතරෙන් පටන් අරගෙන බලන්න. හරියට පිළිවෙලට් මාසයක් දෙකක් කරල බලන්න.
පොඩ්ඩක් වේගවත් ගමනක් යන්න දැනට ගොඩක් හොදයි GPTPlanet , Adzbazar , Lexiads, කෙනෙක් මේ 3 හරියට කලොත් හොදටම ඇති
තවත්
අමතර සයිට්ස් බලාගන්න ඕනි අයට Brainy ගේ Ultimate PTC guide ලින්ක් එක
දාන්නම්... සාමාන්යෙන් Brainy වගේ කෙනෙක් සයිට් එකක් අවුරුදු 2-3 ක් වත්
දුවන්නේ නැතිනම් promote කරන්නේ නැහැ, අනිවාර්යෙන් එයා personally ඇඩ්මින් ව
දන්නවනම් තම මේ ලිස්ට් එකට නමක් දාන්නේ, මොකද field එකේ reputation එකක්
හදාගෙන ඉන්නවා මේ වෙද්දී Brainy Network කියන නම, එයාටම Followers ල
ඉන්නවා, එයාව කට්ටිය විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙ රැකෙන විදිහට එයා වැඩ
කරන්නේ..
brainyptcguide.com/index.html
ඒ
වගේම PTC ලෝකේ තවත් සාර්ථක කෙනෙක් PTC Lover කියන්නේ, එයාගේ Blog එකෙනුත්
ගන්න ගොඩක් දේවල් තියෙනවා, විශේෂයෙන් එයාගේ RR Strategy එක, බොහොම
සාර්ථකයි, Neobux වලට පවා...
myptcstories.com/
PTC
කරන කෙනෙක් follow කරන්න හොදම චරිතයක් තමා PTCLover. PTC කරනවනම් මේ වගේ
අය recommend කරන සයිට්ස් එක්ක සම්බන්ධ වෙන්න, ඒ බ්ලොග් එක්ක Update එකේ
ඉන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියේවි..ඒ වගේම ඕනි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්
බ්ලොග් එකෙන්ම හෝ mail වලින්, එහෙම සම්බන්ධතා හදාගන්න, කරන දේ සීරියස්
කරන්න..
විශේෂයෙන් PTC ලෝකෙට අලුත් අය ක්‍රමේ නොදැන scam සයිට් වලට
අහුවෙන එක පොඩ්ඩක් හරි අඩුවෙන්න කියල හිතල මේක දාන්නේ, ඔයා ක්‍රමේ දන්නවනම්
කිසි ප්‍රශ්නයක් නැහැ, ලස්සනට කරන්න පුළුවන්, scam වෙන සයිට් වලින් cash
out කරලා තව අතින් දාපු මුළු ගානම ඩිස්පියුට් ගත්ත අයත් දැකල තියෙනවා, ඒත්
හැමෝටම ඒ වාසනාව නැහැ, ගොඩක් අයට වෙන්නේ ඇදගන්නත් බැරිවෙලා, දාපු ගානත්
ගන්න බැරි වෙන එක.ඒ නිසා අමාරුවේ වැටෙන්නේ නැතුව, Bot Average පස්සේ යන්නේ
නැතුව, විශ්වාසෙන් කාලයක් වැඩ කරන්න පුළුවන් සයිට් වලට එකතු වෙලා වැඩ
කරන්න, දිගුකාලීන Plans එක්ක.
2008 Neobux pioneer විදිහට
සම්බන්ධ වෙච්ච සමහර members ල මේ අවුරුද්දේ තමා තමන්ගේ ROI complete
කරන්නේ, පොඩ්ඩක් හිතල බලන්න එයාලගේ සැලසුම්සහගත බව, සයිට් එක විශ්වාස කල
විදිහ, මටත් මේ field එකෙන්ම ඉන්න විශ්වාසවන්තම කෙනා නියෝ ඇඩ්මින් Fernando
, ඒ තත්වෙට එන්න කෙනෙක්ට ලේසියෙන් බැහැ , බොහොම ප්‍රභල චරිතයක්...
මේ
දේ සයිට් පස්සේ දුවන, කෙටිකාලීන සැලසුම් ගහන අයට ගැලපෙනවා අඩුයි, ඒත්
උත්සහ කරන්න ගමනයක් යන්න, අපේ PTC කරන කාටම හරි මේ ලිපිය යම් ප්‍රයෝජනයක්
වුනොත් .එච්චරයි..
(මේ මම දැකපු ලිපියක්. මාත් ආයෙ අලුතින් මේකට බහින්න හිතුවෙ මේක දැක්කට පස්සෙයි. )
මටත් දෙන help හෙල්ප් කක් විදියට පහළ ලින්ක් අලින් ලියාපදිංචි වෙලා පොඩි සප් එකක් දෙන්න.
මගේ රෙෆාලට පොඩි වාසියකුත් හම්බවෙනවා ඔයාලගෙන් මට ලැබෙන රෙෆරල් වලින් පොඩි ගාණක් ආයෙත් ඔයාට දෙන විදියෙ වැඩක්. හරි එහෙනම් රෙගිස්ටර් වෙලා ඔයාලගෙ මේල් එකයි යූසර් නේම් එකයි කමෙන්ට් කරන්න. ඔබට ජය.