Sunday, November 29, 2015

Dongle එක පටස් ගාල unlock කරමු

ඔන්න ඉතින් මංගල පෝස්ට් එකෙන් කියන්න හදන්න් අද වෙනකොට ගොඩක් අය දන්න දෙයක්. ඉස්සර තමයි ෆෝන් ශොප් වලට දාස් ගණන් පුදලා ඩොන්ගල් අන්ලොක් කලේ. ඔයාගෙ හුවාවි ඩොන්ගලේ තත්පරෙන් අන්ලොක් කරගන්න හැටි මන් කියන්නම්. පහළ ලින්ක් එකෙන් දීල තියන සයිට් එකට යන්න.



දැන් ඔය උඩ තියන පින්තූරෙන් පේන බොක්ස්  එකේ ඔයාගෙ ඩොන්ගල් එ කේ ඉමි නම්බර් එක ටයිප් කරන්න. (ඉමි එක හොයාගන්න පියන ගලවල බලන්න ඉලක්කම් 15 ක නම්බර් එකක් ඇති) එන්ටර් කලාම කෝඩ්ස් තුනක් එයි. 
ඔයාගෙ ඩොන්ගල්  එකට වෙන සිම්  එකක් දාල ඕපන්  කලාම කෝඩ් එකක් ඉල්ලයි.
අර තුනෙන් කැමති එකක් ගහන්න. දැන් ඉතින් ඕනි  sim එකක් දාලා නෙට් එකේ රජා වෙන්න. 

ආරම්භයක් විදියට මේ පෝස්ට් එක දැම්මෙ. අලුත් අලුත් දේවල් ගොඩක් එක්ක ඉස්සරහදි හම්බවෙමු එහෙනම්. එතෙක් ජය. 

No comments:

Post a Comment