Tuesday, December 1, 2015

Speed Up Fire Fox නරියගෙන් ගින්දර වගේ වැඩ ගමු

හරි ඉන්ටනෙට් යන හැමෝටම තියන අවුලක් තමයි වෙබ් බ්‍රවුසර්  එක  ස්ලෝ   වෙන  සීන් එක. වෙලාවකට ලැප් එක  පොලොවෙ ගහල ඩොන්ගල්  එක  කාගෙන කාගෙන යන්න තරම් කේන්තියක් එනවනෙ . මෙන්න බ්‍රව්සරේ පොඩ්ඩක් ස්පීඩ් කරගන්න පොඩි විසදුමක්.


ලෝකෙ හොදම බ්රවුසරයක් තමයි fire fox web browser එක. පහලින් දීල තියන විදියට කරල බලන්න එහෙනම් වැඩේ ගොඩ කියලා. මතක තියා ගන්න මේක වෙන ඒවට හරි යන්නෙ නෑ.

එහෙනම් පටන් ගමු.
මුලින්ම බ්රවුසරේ බාගෙන ඕපන් කරගන්න.
 ·         ඇඩ්රස් බාර් එකේ about:config කියල ටයිප් කරල එන්ටර් ඔබන්න
 ·         i will be careful කියන එක ක්ලික් කරන්න.
 ·         ඕනිම තැනක රයිට් ක්ලික් කරලා new -->string දෙන්න එතකොට එන window එකේ
 ·         "nglayout.initial.paint " ටයිප් කරල  ok කරන්න. ඒකෙ value එක 00  කියල දෙන්න
 ·         ආයෙත් right click කරල new -->string දෙන්න   window එකේ  "content.notify. කියල ටයිප් කරල  value 00 දෙන්න
 ·         filter bar එකේ (address bar එකට යටnetwork.http කියල ටයිප් කරන්න
 ·         "network.http.pipeliningකියන එක උඩ ඩබල් ක්ලික් කරන්න එතකොට  false to true කියල වෙනස් වෙයි..
 ·         "network.http.proxy.pipelining" කියන් එක උඩත් ඩබල් ක්ලික් කලාම  true කියල එයි .
 ·         "network.http.pipelining.maxrequests"ඩබල් ක්ලික් කරල   number එක "30" දෙන්න
 ·         network.http.proxy.pipelining කියන එකට ලයින් කීපයක් උඩින්  "network.http.max-persistant-connections-per-proxy" සහ "network.http.max-persistant-connections-per-server". කියන ඒව දෙකම ඩබල් ක්ලික් කරල value එක "8". දෙන්න
 ·         පේලි දෙකකට උඩින් තියන  "network.http.max-connections" ඩබල් ක්ලික් ක්රල  value එක "48". දෙන්න
 ·         දැන් right-click කරල  Select "New" දීල "Integer". ක්ලික් කරන්න
 ·         එතකොට එන වින්ඩොව් එකේ මේක ටයිප් කරන්න නැත්නම් කොපි පේස්ට් කරන්න  nglayout.initialpaint.delay.
 ·         value එක ඇහුවම  "0" දෙන්න.
 ·         වැඩේ හරි ඔයා යූස් කරන්නෙ  broadband connection එකක් නම් ත්වත් ස්පීඩ් වෙලා ඇති. අපි ගියිය එහෙනම්. තවත් පෝස්ටුවකින් සෙට් වෙමු. එතකං නරියගෙ ගින්නෙන් පරිස්සම් වෙන්ට හොදේ. .

1 comment: