Thursday, January 7, 2016

බරටම හොයන්න BTC සයිට් 3 ක්

සල්ලි හොයන්න ඉන්ටනෙට් එකේ කට්ට කන අපේ කස්ටියට බී ටී සී ගැන අලුතෙන් කියන්න ඕනි නෑනෙ. බීට් ටී සී කියල හෙව්වම සිංහලෙන්ම පැහැදිළි කරල තියන ඕනි තරම් බ්ලොග් පෝස්ට් හොයා ගන්න පුළුවන්නෙ. ඒක හින්ද සරලවම කියන්නම් Bit Coin කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. මේ මොහොත වෙද්දි 1BTC= 453U$D වෙනවා. හිතාගන්න පුළුවන්නෙ ඉතින්. හරි වැඩි බයිල නැතුව වැඩේට බහිමු එහෙනම්.

මේ බී ටී සී වලින් සල්ලි හොයන්න මුලින්ම ඔයාට ඔන්ලයින් පසුම්බියක් ඕනි වෙනවා. මෙතනින් ගිහින් එකක් හදා ගන්න.


මම පහළින් දීල තියන සයිට්  වලින් ඔයාට පැයකට සතොෂි 50000 විතර හොයන්න පුළුවන් බය නැතුවම.

එහෙනම් පහළ ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න. ඒ ඒ සයිට් වල වැඩ කරන විදියත් මම දාල තියනවා.

 1.විනාඩි 15 ට සතොෂි 350 ක් 

මෙතන ඔබල ලියාපදිංචි වෙන්න මුලින්ම. 

ඔයාගෙ මේල් එක දීලා පාස් එකක් දීල රෙජිස්ටර් වෙන්න.

වොලට් ඇඩ්‍රස් එක ඉල්ලුවොත් කොයින්බේස් එකට ලොග්  උනාම දකුණු උඩ කෙලවරේ තියන වොලට් ඇඩ්‍රස් කියන එකක් ක්ලික් කලාම එන ඇඩ්‍රස් එක කොපි කරල පේස්ට් පාරක් දෙන්න. ඒ ඇඩ්‍රස් එක ඩෙක්ස්ටොප් එකේ සේව් කරල තියාගන්න.

හරි ලොග් වුනා ම මෙහෙම එයි. නිල් පාට තියන තැන ඔයාගෙ මේල්  ක පෙන්නයි. ඊට යටින් ඔයාගෙ බැලන්ස් එක. ඔය  තියෙන්නෙ මගේ දෙවෙනි දවසෙ බැලන්ස් එක. 

 

හරි ඒ පිටුවෙ පහළ ට ආවම මෙහෙම එකක් පෙන්නයි.



ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියල ඔප්පු කලාම කොල පාටින් හරි ලකුණක් වැටෙයි ඊට පස්සෙ ඔය නිල් පාටින් රවුම් කරල තියන බට්න් එක ඔබන්න. හරියට කැප්ච එක දුන්න නම් පහල තියනව වගේ බොක්ස් එකක් එයි.




හරි දැන් එහෙනම් ඕක ක්ලෝස් කරන්න.
තව දෙයක් උඩ රූපෙ ක්ලේම් බට්න් එකට යටින් නිල් පාට ඉරක් ඇදල තියන එක ක්ලික් කලාම එන බොක් එකේ තියන් ඇවරෙජ් ක්ලෙම් එක ටික් කරන්න. එහෙම  ඇති වුනොත් ඔයාලට ලැබෙන ගාන ටිකක් එහා මෙහා වෙයි.

දෙන් ඔයාලට ආයෙමත් ක්ලේම් කරන්න පුළුවන් තව විනාඩි 15 ක් ගියාට පස්සෙ. එතකන් ඔයාට වෙන වැඩක් කරන්න පුළුවන්. සවුන්ඩ් දාල තිබ්බම විනාඩි ගාන ඉවර වුන ගමන් පොඩි නොටිෆිකේශ පාරක් එයි. ඒ වගේම ටයිට්ල් බාර් එකෙත් වෙලාව පෙන්නනවා.







මම පටන් ගත්තෙ ඊයෙ. ඊයෙ රෑම සතොෂ් 10000 ක් විත්ඩ්‍රොව් කලා. ඒක කොයින් බේස් එකට යන්න පැය කීපයක් යයි කලබල වෙන්න් එපා අනිවා එයි.

පහළ  තියෙන්නෙ මම ගත්ත සතොෂි. ආ කියන්න බැරි වුනා මෙයාල 5% ක බෝනස් එකකුත් දෙනව ඈ.











ගැටලුවක් ආවොත් අහන්න


රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න 


2. මොකුත් නොකර පැයට සතොෂි 3000 ක්

මේක පට්ට ලේසි සයිට් එකක්.

මෙතනින් ගිහින් ඔයාගෙ වොලට් ඇඩ්‍රස් දීල රෙජිස්ටර් වෙන්න. 





 

නිල් පාටින් තියන තැන ඔයාගෙ මේල් එක දීල පාස් දීල ලොග් වෙන්න. කැප්ච එක හරියටම දෙන්න,

උඩ්ම දකුණු කෙලවර තියන ඩෑෂ් බෝඩ් කියන එක ක්ලික් කලාම පහළ ඔයා ක්ලේම් කරන්න ඕනි තැනට එයි.


ඔය මැද නිල් පාටින් රවුම් කරල තියෙන්නෙ ඔයාගෙ ක්ලේම් වෙමින් තියන ගාන. මැක්සිමම් ගානට එනකන් ඉන්න ක්ලේම් කරන්න. දකුණු පත්තෙ කොල පාට කොටුව අතුලෙ ඔයාගෙ ලෙවල් එක පෙන්නයි. උඩින්ම තියෙන්නෙ විනාඩියට සතොෂි කීයද කියල. යටින් උපරිම ගාන පෙන්නයි.
දාකුණු පැත්තෙ ඔයාගෙ මේල් එකයි දැනට තියන බැලන්ස් එකයි පෙන්නයි. සතොෂ්i 10000 වුන ගමන් කොයින්බේස් එකට ගන්න පුළුවන්. මේ වෙද්දි මගෙ බැලන්ස් එක 5581 යි. විත්ඩ්‍රොව් කරපු ගමන් ෆොටෝස් දාන්නම්. ඉක්මනට රෙජිස්ටර්  වෙන්න.

ලොග්  උනාට පස්සෙ කරන්න කිසිම දෙයක් නෑ. රී ෆ්රෙශ් කරන්න ඕනි නෑ ඔයාගෙ බැලන්ස් එක වැඩි වෙන ගාන නිකන්ම පෙන්නයි. උපරිම ගානට ආපු ගමන් ක්ලේම් කරන්න. ආයෙ ලොග් වෙන්න කියයි. ලොග් වෙලා ඩැශ් බෝඩ් එකට ඇවිත් ක්ලේම් බොත්තම ඔබන්න. කැප්ච එක හරියට දෙන්න. වැඩේ ගොඩ. ප්‍රශනයක් ආවොත් අහන්න.

මෙන්න රෙජිස්ටර් ලින්ක් එක.


3. එක පාර සයිට් 20කින් හොයන්න

මේක ටිකක් අමුතු විදියට ඉක්මනින් හොයන්න පුළුවන් සයිට් එකක්.

මුලින්ම මෙතනින් රෙජිස්ටර් වෙන්න

වැඩි දෙයක් නෑ ඔයාගෙ වොලට්  එඩ්‍රස් එක දීල ලොග් වෙන්නකො මුලින්ම.


 හරි ඊට පස්සෙ පහළ ර්රුපෙ තියනව වගේ list ලිස්ට් එකක් තියන පේජ්  කක් එයි.


ඒ පේජ් එකේ උඩින්ම තියන ඔය රතු පාටින් කොටු කරල් තියන බටන් එක ඔබන්න. එතකොට අලුත් පිටුවක් ඕපන් වෙයි. 


ඒ පේජ් එකේම මැදින් තව උඩට පහළට යන්න පුළුවන් පේජ් එකක් එයි. හොදට බලන්න ඇඩ් හින්ද හොයා ගන්න අමාරු වෙයි. 


ඒකෙ තියන බිට් කොයින් සයිට් එකට ඔයාගෙ වොලඩ් ඇඩ්‍රස් එක දීල වැඩේ කරගෙන යන්න. හරියට වැඩේ වුනා නම් ඔයාගෙ අකවුන්ට් එකට  දාල ගාන බැර වුනා කියල වැටෙයි. 


ඊලගට දකුනු පැත්තෙ උඩ කෙලවරේ තියන visit next site ඔබන්න. එතකොට අනිත් එකට යයි. ඔහොම යන්න සයිට් 22 තියනවා. 

 

උඩ රූපෙ තියෙන්නෙ මම පැය තුනක් විතර මහන්සි වෙලා හොයපු ගාන. ඔයාලත් ටර්යි කරල බලන්න. 

මේ වගේ පිනා චාන්ස් ඔයාලටත් සෙට් වෙයි. පරිස්සමින් ඈ.


ඔන්න රෙජිස්ටර් ලින්ක් එක ආයෙත්

 

ඉවසීම නැතුව නම් වැඩේ කරන්න බැරි වෙයි හොදේ. ඇඩ්ඩ් ක්ලික් කරල  අනුන්ට හම්බ කරල දෙන්නෙ නැතුව පොඩ්ඩක් බැහැල මේ වඩේ කරල බලන්න. 

තව අලුත් සයිට් හම්බවුනොත් ඔයාලගෙ රෙෆරල් ලින්ක් මෙතන දාන්න මාත් සප් එකක් දෙන්නම්