Sunday, November 29, 2015

Fiverr දන්න සිංහලෙන් PDF

අන්තර්ජාලය හරහා මුදල් හොයන්න ගිහින් ඇන ගත්තු කට්ටිය එපා වෙලා අතෑරලා දාපු අය ලංකාවෙත් ඕනි තරම් ඉන්නවා. අනික ඇඩ් ක්ලික් වගේ දේවල් වලින් සල්ලි හොයනව කියන්නෙත් ගොඩක් අමාරු සහ ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්.
අද කියන්න යන FIVERR කියන්නෙත් ඒ වගේම  අල්ලි හොයන්න පුළුවන් තැනක්. මේකෙදි ඔයාගෙ ඕනිම හැකියාවකින් මොකක් හරි දෙයක් කරල සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියනවා.

මේ ගැන සම්පූර්ණ විස්තර තියන පී ඩී එෆ් එකක් දෙන්නම්. මුල ඉදන්  අරලවම තියනවා. මේක හොදට කියවලා තේරුම් අරගෙන වැඩේට අත ගහන්නකො එහෙනම්. ජය වේවා.

දැනට ඩවුන්ලෝඩ් ලින්ක් එකේ අවුලක් තියනවා සයිට් එකේ අප්ඩේට්  එකක් නිසා. හරි ගියෙ නැත්නම් කියන්න.




No comments:

Post a Comment